ඩීසල් සහ භූමිතෙල් VAT වලින් නිදහස් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
දෙසැම්බර් 10 වන දා යෝජිත වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය ගැනීමට නියමිතයි.
එහි දී VAT 18%කින් ඉහළ දැමීමට දැනට යෝජනා වී තිබෙනවා.
එසේම හම්බන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බවද අමාත්‍යවරයා අද සඳහන් කර ඇත.

