අපි ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ.
හැමවෙලේම මොකක් හරි මාතෘකාවකින් සමාජ මාධ්‍ය කළඹවන පියුමි මේ පාරත් එයාගේ birthday එකට පිස්සු හැදෙන shoot එකක් කරලා තියෙනවා.
ඒ වගේමයි එයා එයාගේ උපන්දිනය වෙනුවෙන් ගොඩක් අසරණ වෙලා ඉන්න අය හොයන් ගිහින් එයාලට කන්න බොන්න වගේම තවත් අවශ්‍ය දේවල් ගොඩක් දීලා තියෙනවා.
ඉතින් පාටි වගේම, හොඳ දේවලුත් එක්ක ලස්සන උපන්දියනක් සමරපු පියුමිට අපිත් සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
මේ බලන්නකෝ පියුමි හංසමාලි ගේ ලස්සන…









