සතියක් තුළ ඩෙංගු මරණ 04ක්

ගෙවී ගිය සතියක කාලය තුළ ඩෙංගු මරණ 04ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

එසේම නොවැම්බර් මස 01 වනදා සිට දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 1,685ක් වාර්තා වී තිබෙන බවයි.

2023 ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ දී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 43ක් ද වාර්තා වී තිබෙනවා.