මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද සිට ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරනවා.
මීට පෙර ගොවීන්ට පොහොර ලබා දීම සිදු කෙරුණේ වවුචර්පත් නිකුත් කිරිම මගින්.

You cannot copy content of this page : News Buwa