දැනට ජෝර්දානයේ වෙසෙන සියලු ශ්රී ලාංකිකයින් වෙත එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
තමන්ගේ නම, ගමන් බලපත්ර අංකය, දුරකතන අංකය, සේවා කරන ස්ථානයේ තොරතුරු, ශ්රී ලංකාවේ සිටින ළඟම ඥාතීන්ගේ තොරතුරු තානාපති කාර්යාලය වෙත පහත් අංක අමතා හැකි ඉක්මනින් ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කොන්සියුලර් සහකාර – 00962 781548585
කම්කරු හා සුභසාධන ලිපිකරු – 00962 787011687
හදිසි ඇමතුම් අංකය – 00962 777313323

