අද පැවැත්වුණු 2023 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45 කින් නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරනවා.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

You cannot copy content of this page : News Buwa