පාන්පිටි කිලෝග්‍රෑම් එකක විකුණුම් මිල රුපියල් 198ක් බව පාරිභෝගිකයන්ව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකිවන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

