රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ ලබන බ්‍රහස්පතින්දා එනම් අගෝස්තු මස 17 න් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව දෙවන පාසල් වාරයේ දෙවන අදියරය අගෝස්තු මස 28 වනදා සිට ඇරඹෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

