දෙවන වාරයේ පළමු අදියරය ලබන බ්‍රහස්පතින්දායින් අවසන්

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ ලබන බ්‍රහස්පතින්දා එනම් අගෝස්තු මස 17 න් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව දෙවන පාසල් වාරයේ දෙවන අදියරය අගෝස්තු මස 28 වනදා සිට ඇරඹෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.