ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත වාර්තා කරනවා.
ඒ අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 313.99 ක් ලෙස ද, එහි විකුණුම් මිල රුපියල් 326.88 ක් ලෙස ද සටහන් වුණා.

