අනුරාධපුරය හා මිහින්තලය අතර ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවස්ථාව සලසා දීමේ අපේක්ෂාවෙන් මෙම නව මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

