කොටස් වෙළඳපොලේ කැපී පෙනෙන වර්ධනයක්

අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

සියලු කොටස් මිල දර්ශකය (ASPI) එකක 135.51 එකකින් ඉහළ යමින් එකක 11,577.34 ක් ලෙස සටහන් වී තිබු අතර සමස්ත පිරිවැටුම රුපිය බිලියන 6.6 ක් ලෙස දැක්වුනා.