අද උදෑසන අන්දමන් සහ නිකොබාර් දූපත් හි පෝට් බ්ලෙයාර් ආසන්නයේ රිච්ටර් මාපංකයේ 5.9 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.
භූ කම්පනයේ අපිකෙන්ද්‍රය පෝට් බ්ලෙයාර් සිට කිලෝමිරට 126 ක් ගිනිකොන දෙසින් පවතී බවයි ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
එසේම කම්පනයක පොලොව මතුපිට සිට කිලෝමීටර 69ක් ගැඹුරින් සිදු වී තිබෙනවා.

