උසස් පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

2022 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

එමෙන්ම 2023 උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.