බුත්තල නගරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග අයිස් වැස්සක් ද හටගෙන තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (09) පස්වරුවේ මෙම තත්ත්වය දැකගන්නට හැකි වු බවය.
වර්ෂාව ඇදහැලෙන අතරවාරයේ බුත්තල නගරයට අයිස් වැස්සක ඇදහැලෙන අයුරු පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

