කොට්ටාව – බොරැල්ල සහ කොට්ටාව- ගල්කිස්ස යන මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
බස් සංගම් දැනුවත් කිරීමකින් තොරව එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළ කරමිනුයි මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ.

You cannot copy content of this page : News Buwa