මහරගම අපේක්ෂා රෝහලේ රුපියක් කෝටි 4 ක මුදලක් වැය කරමින් මිල දී ගත් ස්වයංක්රිය එන්නත්කරණ යන්ත්රය මේ වන විට අක්රියව ඇති බව වාර්තා වෙනවා.
ඒ අදාළ යන්ත්රය සඳහා භාවිතා කරන සම්බන්ධක කැතිටර අවසන් වීම හා යළි එම කැතීටර මිල දී ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙනි.
පිළිකා රෝගීන්ට ප්රතිකාර කිරීමට ලබා දෙන විකිරණශීලි SDG නමැති ඖෂධය එන්නත් කිරීම සඳහා යි මෙම එන්නත්කරණ යන්ත්රය මිල දී ගෙන ඇත්තේ.

