කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 35.3 ක සිට සියයට 25.2 දක්වා පහත බැස තිබෙනවා.
මැයි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 21.5ක් ලෙසත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 27ක් ලෙසත් සටහන් වන බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

