හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ 011-2686087 දුරකථන අංකය භාවිත කරන ලෙසට ජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව මීට පෙර ක්රියාත්මක වූ 011-2422222 හෝ 110 අංක නැවත දැනුම්දෙන තුරු ක්රියාත්මක නොවන බවයි වැඩිදුරටත් ප්රකාශ කරන්නේ.

