ලෝකෙන්ම 8% කට පමණක් හිමි ලස්සන නිල් ඇස් 

පුතාගේ මොකද්ද දැක්ක විශේෂත්වය… ඔව් ඔබ හරි..

ඒ ලෝකෙන්ම 8% කට පමණක් හිමි ලස්සන නිල් ඇස් තමයි මේ පුතාට හිමි විශේෂත්වය…

මේ පුංචි පුතා ජීවත් වෙන්නේ ගාල්ල ප්‍රදේශයේ කියලා තමයි ආරංචිය…

ඒ ලස්සන ඇස් දෙකත් ඒ ලස්සන හිනාවත් නිසා මේ සිඟිති මුහුණ එක වතාවක් දැක්ක ඕනම කෙනෙක් ආයෙත් බලනවා…

මේ පුංචි පුතාගේ ඡායාරූපය මේ වෙනකොට සමාජ මාධ්‍යවල කාගේත් අවදානයට යොමු වෙලා…