නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

ඉදිරියේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ප්‍රකාශ කරනවා.

දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් රජය විසින් හඳුන්වා දීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.