ශ්රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්රතිව්යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කරනවා.
අදාළ සාකච්ඡා සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාල සීමාවේදී නිම වෙතැයි බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

