ඊයේ රාත්‍රියේ පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇති අතර මුල් කම්පනයට විනාඩි 10 ක ට පමණ පසුව තවත් රික්ටර් මාපාංක 4.9 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව යි වාර්තා වෙන්නේ.

