ඊයේ දිනය තුළත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 15 ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එත් සමඟ ම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම ඊයේ දිනයේ එක් කොවිඩ් මරණයක් ද වාර්තා වී තිබෙනවා.

You cannot copy content of this page : News Buwa