පාසල් ආශ්‍රිතව සිදු කරන ලාදුරු රෝගී පරීක්ෂාවන් නතර කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ක්ෂකවරයා දැනුම් දෙනවා.
දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ අවදානය යොමු කරමිනුයි එම පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් බාහිර ස්ථානවල සිදුකරන පරීක්ෂණ සහ ආශ්‍රිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩ සිදු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

