වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙනවා.

මොරටුව – එගොඩ උයන දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීල්ලක් කැඩීයාම හේතුවෙන් එක් පීල්ලක පමණක් දුම්රිය ධාවනය කිරීම එයට හේතු වී ඇත.