ජපානයේ ඉෂිකාවා කලාපයේ රිච්ටර් පරිමාණයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් හට ගෙන තිබෙනවා.
කිලෝමීටර් 10ක් පොලොව අභ්‍යන්තරයේ හට ගෙන ඇති මෙම භූ කම්පනය හේතුවෙන් නගානෝ සහ කනසාවා අතර දුම්රිය ධාවනය ද අත්හිටුවා තිබෙන බවයි වාර්තා වෙන්නේ.
භූ චලනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් පිලිබදව මෙතෙක් නිවේදනය කර නොමැත.

