මේ වන විට රට පුරා පැතිර යන ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරන්නැයි වෛද්‍යවරුන් සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ඩෙංගු වෛරසයට ඔරොත්තුදීම සඳහා මෙරට ළමුන් අතරින් ප්‍රතිදේහ ඇත්තේ සියයට 24 කට පමණක් බවට අනාවරණයවී තිබීම හේතුවෙන්.

