වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 988ක ට නිදහස

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් 988ක් හට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා.

ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි නිදහස් කිරීමට නියමිතය.