පස්සර – නමුණුකුල මාර්ගයේ නමුණුකුල 14 සහ 17 කිලෝමීටර් කනු අතර ප්රදේශයට විශාල ගලක් හා පස්කන්දක් කඩාවැටී තිබේ.
ඒ නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම අවහිරවී ඇති බව නමුණුකුල පොලීසිය පැවසූ බව අප වාර්තාකරු සඳහන් කරයි.

You cannot copy content of this page : News Buwa