ඊයේ රාත්‍රීයේ නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතු පළමු භූ කම්පනය හටගෙන පැය දෙකක පමණ කාලයකට පසු දෙවන කම්පනය හට ගෙන තිබෙනවා. එය රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලතත්වයෙන් යුක්ත වූ බවයි වාර්තා වෙන්නේ.
සිදු වූ ජිවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

