සුමාත්‍රා දූපත් අසල ප්‍රභල භූ චලනයක්

ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත් ආසන්නයේ අද අලුයම එකයි තිහට පමණ මැග්නිටියුඩ් ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතු භූ චලනයක් සිදු වී තිබෙනවා.

ජාතික සුනාමි පූර්ව අනතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව යි.