මෙරට තුළ මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවට මැලේරියා මර්දන ව්‍යාපාරය අනතරු අඟවනවා.
ඒ මැලේරියාව බහුලව පවතින රටවල සිට මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්, මැණික් ව්‍යාපාරිකයින් සහ සාම සාධක හමුදා සහ පිටත්ව යන පුද්ගලයින්ගෙන් මාර්ගයෙනි.
පසුගිය කාලසීමාව තුළ ආසියාවේ මැලේරියා රෝගීන් ලක්ෂ 6ක් පමණ මරණයට පත්ව ඇති අතර මෙරටින් පසුගිය වසර තුළ රෝගීන් 37 දෙනෙකු හඳුනාගෙන ඇත.

