පාසල් වාර සටහනට අනුව හෙට දින සියලුම රජයේ පාසල් ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අප්‍රේල් මස 20වන දින සිට බල පැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් නොකරන බව තවදුරත් එහි සඳහන් වනවා.

