එක්සත් ජනපදයේ ත් TikTok තහනමක්

TikTok තහනම් කරමින් නීතී සම්පාදනය කළ පළමු එක්සත් ජනපද ප්‍රාන්තය බවට මොන්ටානා ප්‍රාන්තය පත්ව ඇත.

අමෙරිකාව තුළ ක්‍රමානුකූලව TikTok තහනම් කිරීමට ගෙන ඇති සැලැස්මේ එක් පියවරක් ලෙස මෙය දැක්වේ.

TikTok සිය පරිශීලකයින්ගේ දත්ත එක්රැස් කීරීම හරහා ජාතික ආරක්ෂාවට අවධානමක් එල්ල කිරීම මෙම තහනමට හේතු වී ඇත.