අධිවේගයේ ආදායම මිලියන 35 ක්

ඊයේ දිනයේ පමණක් ලංකාව පුරා වූ සියලු අධිවේගී මාර්ග වල ආදායම රුපියල් මිලියන 35 ක් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

වාහන 126,760 ක් ඊයේ දිනයේ අධිවේගී මාර්ගය භාවිතා කොට ඇත.