යල කන්නයේ වී වගාව වෙනුවෙන් පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාරයකට රුපියල් විසිදහස බැගින් හෙක්ටයාර දෙකකට මූල්‍ය සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
එසේම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් ලබා දීමත් සිදු වේ.

You cannot copy content of this page : News Buwa