2023 පළමු පාසල් වාරය අදින් අවසන්

2023 පළමු පාසල් වාරය අදින් (04) අවසන් වේ.
ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ ලබන 17 වන සඳුදායි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් සිසුන්ට මෙලෙස නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.