ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
මේ අතර ඔහු වැඩිදුරටත් පවසන්නේ, පවතින උෂ්ණ අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ළමුන් මෙන්ම වැඩිහිටියන් වැඩි වශයෙන් ජලය පානය අත්‍යවශ්‍ය බවය.

