ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු ණය වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දන්වා සිටී.
ඊයේ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට එකගත්වය පළ කර ඇත

