තායිලන්තය තුළ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ හමුවේ ශ්වසන අපහසුතා ඇතුළු විවිධ රෝගාබාධ හේතුවෙන් ඉකුත් සතියේදී පමණක් පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

You cannot copy content of this page : News Buwa