වායු දූෂණයෙන් ලක්ෂ 02 ක් රෝහලේ

තායිලන්තය තුළ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ හමුවේ ශ්වසන අපහසුතා ඇතුළු විවිධ රෝගාබාධ හේතුවෙන් ඉකුත් සතියේදී පමණක් පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.