විශ්‍රාම යෑමේ වයස් සීමා ඉහළ දැමීමට ප්‍රංශයේ සුදානමක්

විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ප්‍රංශ සෙනට් සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් ඉදිරිපත් කළ නව ප්‍රතිසංස්කරණවලට අනුව එරට විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමීමට නියමිතයි.