ඩෙංගු බෝවෙන තැන් ගැන කියන්න විශේෂ අංකයක්

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 0117966366 යන විශේෂ දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව එම අංකයෙන් තොරතුරු දැනුම්දිය හැකි බවයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් සඳහන් කරන්නේ.