ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානය සහ අමෙරිකාව අතර යළි සාකච්ඡා අරඹන බවට ප්‍රකාශ වීමත් සමග මෙලෙස මිල ගනන් පහළ ගොස් ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 3.8කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 95.54ක් ලෙස සටහන් වී තිබේ.
ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකන් ඩොලර් 92.85ක් ලෙස සටහන් වී තිබෙනවා.

