කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (6) ඒකක 9.18 (0.04%) කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,126.60 ක් ලෙස සටහන් වුණා.
අද දිනය අවසානයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 3 ක් වනවා.

You cannot copy content of this page : News Buwa