අද ඩොලරයේ වටිනාකම

පසුගිය සතියට සාපේක්ෂව අද (06) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ මිල රු. 311.76 සිට රු. 311.73 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 319.29 සිට රු. 319.25 දක්වා පහත වැටී ඇත.