ඊයේ දිනයට සාපේක්ෂව අද (20) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.58 සිට රුපියල් 307.81 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 315.12 සිට රුපියල් 315.36 දක්වා ඉහළ ගොස් තිබේ.

