අද දිනයේ ප්‍රදේශ රැසක උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බවට ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැක.

