දිවයිනපුරාම නියමිත පරිදි බස්රථ ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
කෙසේවෙතත් අදාළ බස්රථ ධාවනය සඳහා යොදා ඇති කාලසටහන ඇතැම් වේලාවන් සංශෝධනය කිරිමට පියවර ගෙන ඇති බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේ.
මඟී ජනතාවගේ අවශ්‍යතාවය පදිරි ඕනෑම අවස්ථාවක බස්රථ ධාවනය කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

